16 July 2016

යාපනය විශ්ව විද්‍යාලයේ සිදු වු අවාසනාවන්ත සිදුවීම

අද දින යාපනය විශ්ව විද්‍යාලයේ සිදු වු අවාසනාවන්ත සිදුවීම කල්පනාවෙන් කලමනානරනය කල යුතුයි . වැරදිකරුවන්ට දඩුවම්දීම වහාම කිරීමත් බරපතල අවධාරනයක් එම විශ්ව විද්‍යාලයේ පාලක සභාවට යවමින් උතුරෙ සිංහල සිසුන්ට ඉගෙනගැනීමට ඇති අයිතියත් දකුනේ දෙමල සිසුන්ට ඉගෙන ගැනීඹට ඇති අයිතියත් නැති කිරීමෙ උත්සාහයක් දක්වා මෙම සිදුවීම ගෙනයාමට කාටවත් ඉඩ නොදිය යුතුයි.